Books and Sports items donation – Kaikawala Sri Revatha College – Induruwa
ජනසරණ සහ පුනර්ජීව අරමුදලට පරිත්‍යාග ලෙස ලැබුණු පුස්තකාල සදහා අවශ්‍ය පොත් සහ උපකරණ ඇතුළුව ඉදුරුව ශ්‍රි රේවත විද්‍යාලයට අත්‍යාවශ්‍යව පැවති ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කිරීම කොළඹ නාගරික මන්ත්‍රීනි දීපා එදිරිසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රියෙල් මාසයේදී පැවැත්විණ.