Books – School Bags and School Shoes donation – Yatiyanthota
ජනසරණ සහ පුනර්ජීව අරමුදලට ලද පරිත්‍යාග සමගින් 2019 ලෝක ළමා දිනය අර්ථවත් කිරීමට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග අත්වැල් බැදගෙන යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් දරුවන් සඳහා සපත්තු, පාසැල් බෑග් සහ පාසැල් පොත් ප්රදානය කිරීම 2019-10-15 වන දින සිදු කරන ලදී .