feat

Donations of school books and school items to low income children – Colombo Municipal Council

කොළඹ මහ නගර සභාවෙන් ලද පරිත්‍යාගද ඇතුළත්ව ජනසරණ පදනමේ මෙහෙයවීමෙන් කොළඹ 12 ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම් ලාභි දරුවන් සදහා පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම.