pili3

Mrs. Sujeewa Chandrasiri, Dr. Prasad Deshapriya and the Janasarana Foundation donate shoes to children of low income families in Piliyandala area

සෝමවීර චන්ද්‍රසිරි සංස්කෘතික පදනමේ ඉල්ලීමකට අනුව සුජීවා චන්ද්‍රසිරි මහත්මිය ,වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සහ ජනසරණ පදනමේ අනුග්‍රාහකත්වයෙන් සහ මෙහෙයවීමෙන් පිළියන්දල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල දරුවන් සදහා සපත්තු පරිත්‍යාග කිරීමේ උත්සවය.