තිඹිරිගස්යාය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය සංවිධානය කළ 2019 විශ්ව වැඩිහිටි දින සැමරුමට සහභාගි වීම
ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ...
ජනසරණ සහ පුනර්ජීව අරමුදලට ලද පරිත්‍යාග සමගින් 2019 ලෝක ළමා දිනය අර්ථවත් කිරීමට යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ...
ජනසරණ සහ පුනර්ජීව පදනම නිර්මාතෘ ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිණියගේ 80 වන ජන්ම දින ගුණ සැමරුම නිමිත්තෙන් සිදු ...
පුනර්ජීව අරමුදලේ 207 වන හදවත් සැත්කම් උපකාරය උඩහමුල්ල පදිංචි දිල්රුක්ෂි මහත්මියට 2019/05/11 දින කොළඹ,ආසිරි සෙන්ට්‍රල් රෝහලේ දී ...
ජනසරණ සහ පුනර්ජීව අරමුදලට පරිත්‍යාග ලෙස ලැබුණු පුස්තකාල සදහා අවශ්‍ය පොත් සහ උපකරණ ඇතුළුව ඉදුරුව ශ්‍රි රේවත ...
ජන සරණ පදනම මගින් පාසැල් පොත් හා පාසල් නිල ඇඳුම බෙදා දීම ශා. සෙබස්තියන් මුස්ලිම් මහා ...
කොළඹ නාගරික මන්ත්‍රීනි දීපා එදිරිසිංහ මැතිණියන් විසින් කොළඹ මහ නගර සභා ප්‍රතිපාදන වලින් ලබා ගන්නා ලද ...
කොළඹ හාවඩ් විද්‍යාලයේ ජන සරණ පදනම මගින් පාසැල් පොත් හා පාසල් නිල ඇඳුම බෙදා දීම
කොළඹ මහ නගර සභාවෙන් ලද පරිත්‍යාගද ඇතුළත්ව ජනසරණ පදනමේ මෙහෙයවීමෙන් කොළඹ 12 ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම් ...
සෝමවීර චන්ද්‍රසිරි සංස්කෘතික පදනමේ ඉල්ලීමකට අනුව සුජීවා චන්ද්‍රසිරි මහත්මිය ,වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සහ ජනසරණ පදනමේ අනුග්‍රාහකත්වයෙන් සහ ...
පුනර්ජීව අරමුදල මගින් අනුග්‍රාහකත්වය ඇතිව සිදු කරන ලද 206 වන හදවත් සැත්කම් සත්කාරය සිදු කිරීම සදහා වේයන්ගොඩ ...
ජනසරණ සහ පුනර්ජීව පදනමට ලද ඉල්ලීමකට අනුව කොළඹ 09, ශාන්ත මැතිව්ස් විද්‍යාලයේ තෝරාගත් අඩු ආදායම් ලාභී පවුල් ...
ජනසරණ පදනම හා පුනර්ජීව අරමුදල වෙත වෛද්‍ය.ප්‍රසාද් දේශප්‍රිය මහතා විසින් පරිත්‍යාග කළ රෝද පුටුව හදිසි අනතුරකින් පසු ...
කෑගල්ල මත්තමගොඩ ගර්භණී සායනයේ මවුවරුන් සඳහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම 2018-10-31 වන දින කොළඹ නාගරික මන්ත්‍රීනි ජනසරණ ...
ඔක්තෝබර් 01 වන දිනට යෙදුණු විශ්ව වැඩිහිටි දිනයට සමගාමීව තිඹිරගස් යාය ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය සංවිධානය කළ ...
කොළඹ මහ නගර සභාව විසින් සංවිධානය කල "ඩෙංගු උවදුර දුරලමු" චිත්‍ර තරගයෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූ අවස්ථාව. ...
ලෝක හදවත් දිනයට සමගාමීව ශ්‍රීලංකා හදවත් සංගමය සංවිධානය කළ පාගමන 2018-09-30 වන දින B M I C ...
කෑගල්ල මත්තමගොඩ ගර්භණී සායනයට පරිත්‍යාග කිරීම සදහා තලංගම උතුර ව්‍යාපාරික පාලිත ද අල්විස් මහතා සහ පවුලේ සැම ...
A wheel chair donated to Janasarana and Punarjeewa Foundation by Dr. Presad Deshapriya, Donated back to Mrs. ...