drs02

The Dhamma Sermon on the 80th Birth Anniversary commemoration of Dr. Soma Edirisinghe, Founder of Janasarana and Punarjeewa Foundation

ජනසරණ සහ පුනර්ජීව පදනම නිර්මාතෘ ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිණියගේ 80 වන ජන්ම දින ගුණ සැමරුම නිමිත්තෙන් සිදු කරනු ලැබුණු ධර්ම දේශනාව පසුගියදා නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේ දී සිදු විය. මෙයට සමගාමිව අත්‍යාවශ්‍ය බඩුබාහිරාදිය බෙදා දීමේ පුණ්‍යකර්මයක් ද ජනසරණ කණ්ඩායම විසින් සංවිධානය කර තිබිණ.