206

The Punarjeewa Fund assisted 206th Heart Surgery

පුනර්ජීව අරමුදල මගින් අනුග්‍රාහකත්වය ඇතිව සිදු කරන ලද 206 වන හදවත් සැත්කම් සත්කාරය සිදු කිරීම සදහා වේයන්ගොඩ නිමලදාස මහතා වෙත එහි සභාපතිනි කොළඹ නාගරික මන්ත්‍රීනි දීපා එදිරිසිංහ මැතිණිය විසින් දායකත්වය පරිත්‍යාග කිරීම සිදු විණ.